newssabaragamuvacom

21 වන යුද හමුදාපති පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා මහතා පෙබරවාරි මස 22 වනදා සිට පත් කර ඇති ජනාධිපත...

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා මහතා පෙබරවාරි මස 22 වනදා සිට පත් කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. ඒ.ඩබ්ලිව්.ජේ.සී. ද සිල්වා මහතා යුද හමුදා ධුරයට පත් කළ බව අද ආරක්ෂක අමාත්‍යාංශයද අද දැනුම් දුන්නා. 

Related

News Alert 6514388120450261088

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item