අට හැවිරිදි දැරියක් දූෂණය කර මරා දමයි (CCTV දර්ශණ සහිතයි)
ඉන්දියාවේ හොස්කටේ ප්‍රදේශයේ ජීවත් වූ 8 හැවිරිදි දැරියක් දූෂණය කර ගෙල සිර කර මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙල්ලම් කරමින් සිට...
https://citynewslivelk.blogspot.com/2015/02/CCTV-shows-Bangalore-child-walking-with-man-who-would-kill-her.html
ඉන්දියාවේ හොස්කටේ ප්‍රදේශයේ ජීවත් වූ 8 හැවිරිදි දැරියක් දූෂණය කර ගෙල සිර කර මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙල්ලම් කරමින් සිටි තවත් දරුවන් පිරිසක් විසින් රථ ගාලක තිබී එම දැරියගේ සිරුර සොයා ගෙන තිබේ.
මේ අතර එම සිද්ධියට අදාළ CCTV දර්ශන පෙළක් ඉන්දීය පොලීසිය විසින් මාධ්‍යට ලබා දී ඇත. දර්ශනවලට අනුව එම ස්ථානට පැමිණෙන යම්කිසි පුද්ගලයෙකු දැරියක් අසල පිහිටි මඩුවක් වැනි ස්ථානයක් තුළට රැගෙන යනු දැක ගත හැකි ය.
පසුව අදාළ පුද්ගයා එම ස්ථානයෙන් පිටතට පැමිණිය ද දැරිය යළි පැමිණෙන ආකාරයක් දැක ගත නොහැකි විය. කෙසේ වෙතත් සැකකරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නොවන බව පොලීසිය තහවුරු කර ගෙන ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න.