“අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන්න එපා”
ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ජනපතිගෙන් ඉල්ලති ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව නොවිසුරුවන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පි...
https://citynewslivelk.blogspot.com/2015/02/Do-dissolution-of-Parliament-in-April.html
ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ජනපතිගෙන් ඉල්ලති
ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව නොවිසුරුවන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් නොමැති බව පවසන එම මන්ත්‍රීවරු අවශ්‍යනම් අග්‍රාමාත්‍ය ධුරය ද වෙනස් කළ හැකියැයි කියති.
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති හෙයින් අග්‍රාමාත්‍ය ධුරය ජනපතිවරයාගේ අභිමතය පරිදි වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හෝ වෙනත් අයකුට ලබාදිය හැකි බව ද එම මන්ත්‍රීවරු පවසති.