මන්දිර බද්ධ සංශෝධනයන්ට ලක් වේ
අතුරු අයවැයෙන් පැනවූ මන්දිර බද්ද සම්බන්ධයෙන් සංශෝධන සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය. ඒ අනුව ඉදිරියේදී මෙම බද්ධ...
https://citynewslivelk.blogspot.com/2015/02/House-tax-amendments-are-being.html
අතුරු අයවැයෙන් පැනවූ මන්දිර බද්ද සම්බන්ධයෙන් සංශෝධන සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
ඒ අනුව ඉදිරියේදී මෙම බද්ධ අය කිරීමේදී පරම්පරාවෙන් මෙවැනි නිවාසවලට හිමිකම් කියනු ලබන පිරිස්ගේ ගැටළු නිරාකරනය කෙරෙනු ඇති බවද සඳහන් කළේය.
විශේෂයෙන් රජයේ අරමුණ වී ඇත්තේ ආසන්නතම වසර 05 ක් හෝ 06 ක් තුළ ඉදිකරන ලද මන්දිර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමය.