newssabaragamuvacom

පාර්ලිමේන්තුව විසුරුවන දිනය ගැන අගමැති හෙළි කරයි (VIDEO)

ලබන අප්‍රේල් 23 වන දායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ...

ලබන අප්‍රේල් 23 වන දායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (31) මහනුවර පුෂ්පදාන ශාලාවේදී එක්සත්  ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් හමු වූ අවස්ථාවේ දී ය.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ අළුත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බවත් මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය වෙනම තරග කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පක්ෂ සියල්ල යළි එකතු වී ජාතික ආණ්ඩුවක් ඇති කර ගන්නා බවත් ශ්‍රිලංනිප පිරිසක් ඊට එකතු වන බවත් ඒ ගැන කිසිදු සැකයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


Related

Political 4729816781519026431

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item