newssabaragamuvacom

අයවැයෙන් පස්සෙ හයිබි‍්‍රඩ් කාර් වලට මොකද වෙන්නේ ? (Video)

නව බදු සංශෝධනයත් සමග කුඩා ප්‍රමාණයේ ඉන්දියානු මෝටර් රථ මිල රුපියල් 75,000 ත් ලක්ෂයත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇති බව වාහන ආයනයකරුවෝ ‍පැව...

නව බදු සංශෝධනයත් සමග කුඩා ප්‍රමාණයේ ඉන්දියානු මෝටර් රථ මිල රුපියල් 75,000 ත් ලක්ෂයත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇති බව වාහන ආයනයකරුවෝ ‍පැවසුවා. එයින් අඩු ආදායම් ලබන පවුල්වලට මෝටර් රථයක් මිලට ගැනීම අවස්ථාව පුළුල් වූ අතර එම මිල ගණන් අඩුවූයේ එන්ජින් ධාරීතාව 1000 ට අඩු වාහන සඳහා වන නිෂ්පාදන බද්ද 15% කින් පහළ දැමීමට රජය තීරණය කළ නිසාය.

මේ අතර බදු ඉහළ දැමූ හයිබ්‍රිඩ් මොටර් රථවල මිල ලක්ෂ 7 ත් 12 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව වාහන ආයනයකරුවන් පවසනවා. හයිබි‍්‍රඩ් සිහිනයක් දුටු බොහෝ දෙනාගේ සිහින ඒ අනුව බොදව යනවා.
කෙසේ වෙතත් හයිබ්‍රිඩ් නොවන එජින් ධාරීතාව 1000 ට වැඩි අනෙකුත් වාහන වර්ගවල බදු වෙනසක් සිදුව නොමැති බව ද වාහන ආනයනකරුවෝ පෙන්වා දෙනවා.

මේ අතර වාහන ආනයනය කිරීමේදී මොරටර් රථවල වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම වැළැක්වීමේ පියරක් ලෙස ක්ෂය වීම් වගුව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.


Related

News Alert 1213169152707474654

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item