බුදුරුවට නිගා කළ නවසීලන්ත ජාතිකයා හිරේ...
බුදුරුවට නිගා කළ නවසීලන්ත ජාතිකයකුට වසර දෙකහමාරක සිර දඬුවමක් බුරුම අධිකරණය මගින් නියම කර ඇත. යෑන්ගැන් නුවර මත්පැන්හලක් පවත්වාගෙන ගිය ...
https://citynewslivelk.blogspot.com/2015/03/new-zealand-man-arrested.html
බුදුරුවට නිගා කළ නවසීලන්ත ජාතිකයකුට වසර දෙකහමාරක සිර දඬුවමක් බුරුම අධිකරණය මගින් නියම කර ඇත.
යෑන්ගැන් නුවර මත්පැන්හලක් පවත්වාගෙන ගිය මොහු එහි බුදුන්වහන්සේ සංගීතය ඇසීමට යොදා ගන්නා උපකරණයක් සවිකරගෙන සිටින ආකාරයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර ඇත.
බුද්ධාගමට නිග්‍රහ කිරීමේ චෝදනා මත මේ තැනැත්තාට සිර දඬුවම් නියම වී තිබේ.
32 හැවිරිදි නවසීලන්ත ජාතික ෆාලිස් බැන්චූන්ට මෙලෙස සිර දඬුවම් නියම වී තිබේ.