තෙවන තැන රත්මලාන මධ්‍යම රසායනාගාරයට
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කාර්යාල අතර පැවති ඵලදායිතා තරගාවලියෙන් තෙවන ස්ථානය රත්මලාන මධ්‍යම රසායනාගාරය හිමිකරගනී. ලෝක ජල දිනයට...
https://citynewslivelk.blogspot.com/2015/04/3rd-place.html
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කාර්යාල අතර පැවති ඵලදායිතා තරගාවලියෙන් තෙවන ස්ථානය රත්මලාන මධ්‍යම රසායනාගාරය හිමිකරගනී.
ලෝක ජල දිනයට සමගාමීව පසුගිය දා (22) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සවය අවස්ථාවේ දී නාගරික සංවර්ධන හා ජලපවාහන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි සහ ජලසම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රංජිත් බාලසූරිය යන මහත්වරු අතින් රත්මලාන මධ්‍යම රසායනාගාරයේ රසායනාගාර සේවා ප්‍රධානී එච්.ඒ.කේ අමරකෝන් මහතා වෙත ඊට අදාල සම්මානය ප්‍රදානය කෙරිනි.
මෙම අවස්ථාවට රත්මලාන මධ්‍යම රසායනාගාරයේ කාර්යය මණ්ඩලය ද එක්ව සිටියහ.