newssabaragamuvacom

අස්ගිරි මහ නාහිමිගේ දේහයට ගෞරව දැක්වීම උදෙසා කොළඹ - නුවර මාර්ගය දෙපසට විශාල ජනතාවක්

අපවත්වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිගරු උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල මහ නාහිමිගේ ශ්‍රී දේහය අද(09) කො...

අපවත්වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිගරු උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල මහ නාහිමිගේ ශ්‍රී දේහය අද(09) කොළඹ සිට මහනුවර දක්වා වැඩමකරලීම සිදුවිණි.

කොළඹ සිට මහනුවර මාර්ගය දෙපසට එක්වූ විශාල පිරිසක් අස්ගිරි මහ නාහිමිගේ ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දක්වමින් සිය දහම් සංවේගය පලකරනු දක්නට ලැබිණි.

ශ්‍රී දේහය කෑගල්ල නගරයට ලගාවූ පසු එම ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දක්වා සංවේගය පලකිරීම සදහා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


Related

Sg News 5274245918487916486

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item