newssabaragamuvacom

තිස්සත් මහ ඡන්දෙට - එන පැත්ත ලබන සතියේ ප්‍රකාශයට

එළැඹෙන මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. එහෙත් ඒ කුමන පක්ෂයකින්ද ය...

එළැඹෙන මහ මැතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. එහෙත් ඒ කුමන පක්ෂයකින්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. තිස්ස අත්තනායක මහතා පවසන්නේ එය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවයි. 

කෙසේ වෙතත් මේ වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයකට තමා නාමයෝජනා ඉල්ලා අයදුම් නොකළ බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පවසනවා. 

Related

News Alert 4869430819650791669

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item