newssabaragamuvacom

වසර 100ක් පැරණි බුදුපිළිමයක් සොරාගනී

බදුල්ල අන්දේණිය ගංඟාරාම පුරාණ රජමහා විහාරයේ ආවසගේ තුළ  තිබූ අවුරුදු 100ට වඩා පැරණි පස්ලෝ සමාධි බුදුපිළිමයක් සහ තවත් කුඩාප‍්‍රමාණයේ  පිත්ත...

බදුල්ල අන්දේණිය ගංඟාරාම පුරාණ රජමහා විහාරයේ ආවසගේ තුළ  තිබූ අවුරුදු 100ට වඩා පැරණි පස්ලෝ සමාධි බුදුපිළිමයක් සහ තවත් කුඩාප‍්‍රමාණයේ  පිත්තල බුදුපිලළිම 2ක් සොරාගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි .

ඊයේ (31දා) රාත්‍රී කාලයේ  මෙම සොරකම සිදුන තිබේ.  බදුල්ල පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි .

Related

News Alert 4984241606204692579

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item