newssabaragamuvacom

විශ්‍රාමිකයන්ට CSE වෙතින් දැනුම

දිවයින පුරා සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව සන්නද්ධ කිරීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කි...

දිවයින පුරා සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය පිළිබඳව සන්නද්ධ කිරීමේ වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළ හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එකඟතාවකට පැමිණ තිබේ.

එමගින්, ශ්‍රී ලංකාවේ විශ්‍රාමික පරපුරට විවිධ වූ ආයෝජන අවස්ථා පිළිබඳව දැනුම ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.



Related

News Alert 8387383314995325662

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item