ඩබ්ලියු ඒ. සිල්වා සූරීන්ගේ 125 ජන්ම සංවත්සරය සැමරේ
ඩබ්ලියු.ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සහ ඩබ්ලියු.ඒ. සිල්වා පදනම එක්ව සම්මන්ත්‍රණයක් හා ...
https://citynewslivelk.blogspot.com/2015/02/125th-memorialday-of-w-a-silva.html
ඩබ්ලියු.ඒ. සිල්වා 125 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සහ ඩබ්ලියු.ඒ. සිල්වා පදනම එක්ව සම්මන්ත්‍රණයක් හා ග්‍රන්ථ එළිදැක්වීමක් සංවිධානය කොට තිබේ.
මේ මස 10 වැනිදා ප.ව. 2.00 ට කොළඹ විශ්වවිද්‍යලයේ ඇම්.බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ උලෙළේ දෙසුම් පවත්වනු ලබන්නේ මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය සඳගෝමි කෝපරහේවා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලතා ගුරුසිංහ විසිනි.