බිපාෂා ඇදපු විනිවිද ඇදුම (Photo)
බිපාෂා බාසුගේ විලාසිතා ගැන ඉන්දියාවේ අය විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්න ඇගේ රසිකයින් වඩාත් උනන්දුයි. මේ උනන්දුව නිසාම බිපාෂාත් යන යන තැන ...
https://citynewslivelk.blogspot.com/2015/02/Bipasha-Basu-In-See-Through-Dress.html
බිපාෂා බාසුගේ විලාසිතා ගැන ඉන්දියාවේ අය විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉන්න ඇගේ රසිකයින් වඩාත් උනන්දුයි. මේ උනන්දුව නිසාම බිපාෂාත් යන යන තැන ඇගේ විලාසිතාවල විශේෂයක් කරනවා. සරාගී නිළියක් ලෙස ජනප‍්‍රියත්වයට පත්ව සිටින බිපාෂා පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර පැවති උත්සවයකට සහභාගී වුනේ විනිවිද පෙනෙන ඇදුමකින් සැරසීගෙනයි. මේ ඇදුම නිසා එහි පැමිණ සිටි අනෙක් නිළියන් අතරින් බිපාෂා වැඩිපුරම කැපී පෙනුනා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්…


