ඔස්ටේ‍්‍රලියා - එංගලන්ත තරගයේ වීරයා ආරොන් පින්ච්
ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන තරගයෙන් එංගලන්තය පරදවා ලකුණු 111ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වුණා....
https://citynewslivelk.blogspot.com/2015/02/ICC-world-cup-2015.html
ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන තරගයෙන් එංගලන්තය පරදවා ලකුණු 111ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත් වුණා. ඔස්ටේ‍්‍රලියාව රැස් කළ ලකුණු 342ට පිළිතුරු ලෙස එංගලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.
42වන පන්දු වාරයේ 5වන පන්දුවේදී එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියා. ඒ, ග්ලේන් මැක්ස්වෙල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේයි. පන්දු යැවීමේදී මිචෙල් මාෂ් ලකුණු 33කට කඩුලූ 5ක් බිඳහෙලූවා. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පන්දු 128ක් තුළ ලකුණු 135ක් රැුස්කළ ආරොන් පින්ච් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.