newssabaragamuvacom

ගොඩකවෙලදී වෙඩි තැබීමක්

ගොඩකවෙල ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇත. පොලිසිය පවසන පරිදි බෙහෙත් කොටන තුවක්කුවකින් අද (18) දහවල් 12.15 ප...

ගොඩකවෙල ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇත. පොලිසිය පවසන පරිදි බෙහෙත් කොටන තුවක්කුවකින් අද (18) දහවල් 12.15 පමණ මෙම සිදු වීම සිදු වී ඇති අතර සැකකරු පලා ගොස් තිබේ. 70 වන වියේ සහ 45 වන වියේ පසුවන තුවාලකරුවන් දෙදෙනා රත්නපුර රෝහලට ඇතුලත් කර තිබේ. ගොඩකවෙල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ අරඹා ඇත.

Related

News Alert 5916975497341611861

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item