මහින්ද කහඳගම අත්අඩංගුවට
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජික වෙළෙඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකරන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ස්වයං රැකියා නියුක්තිකයන...
https://citynewslivelk.blogspot.com/2015/02/kahandagamage-arrested.html
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජික වෙළෙඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකරන බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති, නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත වැල්ලවත්ත පොලිස් වංචා දූෂණ මර්දන ඒකකය විසින් අද (09දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත වැල්ලවත්ත පොලිස් වංචා දූෂණ මර්දන ඒකකය විසින් අද (09දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

