newssabaragamuvacom

සාම සාකච්ඡා මේසයට රූ රැජිනට ගරිල්ලා ආරාධනයක්

කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලන් අතර සාම සාකච්ඡා වෙනුවෙන් එරට අලුතින් බිහිවූ විශ්ව රූ රැජිනට ෆාක් ගරිල්ලන් ආරාධනා කර ඇති බව වාර්තා වෙයි....

කොලොම්බියානු රජය හා ෆාක් ගරිල්ලන් අතර සාම සාකච්ඡා වෙනුවෙන් එරට අලුතින් බිහිවූ විශ්ව රූ රැජිනට ෆාක් ගරිල්ලන් ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරන ෆාක් ගරිල්ලන් පවසන්නේ 22 හැවිරිදි පවුලීනා වේගාට තමන් ආරාධනා කළ බවයි.

කෙසේ වෙතත්, නව රූ රැජින තවමත් මෙම ආරාධනය භාරගෙන නොමැති බව එරටින් වාර්තා වෙයි.

පසුගිය වසර දෙකක කාලය තුළ කැරලිකාර හමුදාව එරට රජය සමග සාකච්ඡා පවත්වමින් සිටියි.

රාජ්‍ය විරෝධී ගරිල්ලා යුද්ධයක් පසුගිය වසර 50ක කාලය පුරා කොලොම්බියාවේ පැවතිණි.

Typically seen at parties, charity events, and press conferences, beauty queens aren’t always known for having a direct hand in political affairs. But that might soon be on the agenda of one pageant winner — Colombian FARC rebels invited Miss Universe to peace talks with the government, possibly earning her the new role of peace negotiator. 


Related

News Alert 5160208021989095033

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item