මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවේ
මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා එරට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ත්‍රස්ත චෝදනා මත එරට අපරාධ අධිකරණයකින් හිටපු ජනපති අත්අඩංග...
https://citynewslivelk.blogspot.com/2015/02/maldives-ex-president-arrested.html
මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා එරට පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ත්‍රස්ත චෝදනා මත එරට අපරාධ අධිකරණයකින් හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
එසේම වත්මන් විපක්ෂ නායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතාට රටින් පිටවීමටද තහනම් කර ඇති බව වාර්තා වෙයි.