newssabaragamuvacom

වීරවංශ බිරියගේ පොලිස් පරීක්ෂණ අවසන්

විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබා දුන්නැයි කියන සිද්ධියේ රහස් පොලිස් පරීක්ෂණ දැන් අවසන් වී ඇත...

විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබා දුන්නැයි කියන සිද්ධියේ රහස් පොලිස් පරීක්ෂණ දැන් අවසන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම් ද වෙනස් බැවින් මෙම පරීක්ෂණ සිදු කෙරිණි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රකාශ ද සටහන් කර ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවත් සඳහන්.

Related

News Alert 7539795402637069257

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item