සබරගමුවේ හතරවන පේෂකර්මාන්ත ගම්මානය රඹුක්කන වල්කොටුවත්තට
පේෂකර්මාන්ත ක්ෂේත්රය නගා සිටුවීම සදහා සබරගමුව පළාත් සභාව ක්‍රියාත්මක කල පේෂකර්මාන්ත ගම්මාන ව්‍යාපෘතියේ හතරවන ගම්මානය පසුගිය දා (06) රඹුක...
https://citynewslivelk.blogspot.com/2015/03/Rambukkana-Athyanthra-redi-kamhala.html
පේෂකර්මාන්ත ක්ෂේත්රය නගා සිටුවීම සදහා සබරගමුව පළාත් සභාව ක්‍රියාත්මක කල පේෂකර්මාන්ත ගම්මාන ව්‍යාපෘතියේ හතරවන ගම්මානය පසුගිය දා (06) රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේ දී ආරම්භ විය. ග්‍රාමීය ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම,දේශීය කර්මාන්ත නගාසිටුවීම සහ දෙස් විදෙස් වෙළදපොල වෙත අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන් මෙම පේෂකර්මාන්ත ගම්මාන සංකල්පය සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇත.
මේ වන විට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ නිල්වක්ක,දුණුමාල,බලංගොඩ - අලුත් නුවර යන ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් පේෂකර්මාන්ත ගම්මාන තුනක් සබරගමුව පළාත් සභාව යටතේ සාර්ථකව ක්‍රියාත්මක වේ.
පසුගිය දා (06) රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේ දී ආරම්භ වූයේ මෙම පේෂකර්මාන්ත ගම්මාන ව්‍යාපෘතියේ හතරවන ගම්මානයයි.
එක් පේෂකර්මාන්ත ගම්මානයක, අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක්, අත්යන්ත්‍ර රෙදි වෙළදපොලක් හා පරිපාලන ඒකකයක් සබරගමු පළාත් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
එම පේෂකර්ම මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවුල් ඒකක 25ක සේවකයින් පේෂකර්මාන්ත ක්ෂේත්රයේ නියුතු වේ.
එම පවුල් ඒකක සදහා අවශ්‍ය දැනුම,පුහුණුව, යන්ත්‍ර සූත්‍ර හා අවශ්‍ය අමුද්‍රව්‍ය පළාත් සභාව මගින් නොමිලේ සැපයේ.
මෙම පවුල් ඒකක මගින් නිපදවන අත්යන්ත්‍ර ඇදුම් දෙස් විදෙස් අලෙවියට අවශ්‍ය මග පෙන්වීම සබරගමුව පළාත් සභාව මගින් සලසා දෙනු ලබයි.
එක් පේෂකර්මාන්ත ගම්මානයක් ක්‍රියාත්මක කිරීම සදහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 38ක මුදලක් වැය කරයි.
මීට අමතරව පුහුණු පාඨමාලාවට අවශ්‍ය සම්පත් දායකයින්,නඩත්තු කටයුතු ඇතුළු වෙනත් සේවාවන් සදහා වන පිරිවැය ද දරනුයේ සබරගමුව පළාත් සභාව මගිනි.
පසුගිය දා (06) ආරම්භ කල වල්කොටුවත්ත පේෂකර්මාන්ත ගම්මානයේ තෝරාගත් ප්‍රජාව වෙනුවෙන් මාස හයක පූර්ණ කාලීන පුහුණු පාඨමාලාවක් සබරගමුව පළාත් සභාව මගින් නොමිලේ ලබාදේ.
එම පුහුණු පාඨමාලාව සදහා මේ වන විට ප්‍රදේශයේ රැකියා වියුක්තිකයින් හැට දෙනෙකු පමණ අයදුම්පත් ලබාදී ඇත.
මෙම පාඨමාලාව සදහා තෝරාගනු ලබන අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වයස සලකා බැලීමක් සිදු නොවේ.
පසුගිය දා (06) රඹුක්කන වල්කොටුවත්ත ග්‍රාමයේදී ආරම්භ කල සබරගමුව පළාතේ හතරවන පේෂකර්මාන්ත ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්,රඹූක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හදගම ,පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න,ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන,පළාත් කර්මාන්ත අධ්‍යක්ෂක ඒ.ඩබ්.රුක්මණි ආරියරත්න, සහකාර අධ්‍යක්ෂක පී.වී.ඒ.එම්.පහලවිතාන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.