සබරගමුවේ පානීය ජල ගැටළුව විසඳීමට ප්‍රජාමූල ජල ව්‍යාපෘතියක්
සබරගමුව පළාතේ ,පානීය ජල ගැටළුවට විසඳුම් අපේක්ෂාවෙන්, ප්‍රජා මූල ජල ව්‍යාපෘතියන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාව කටයුතු කරයි. එම ව්‍යාපෘතියේ...
https://citynewslivelk.blogspot.com/2015/03/new-water-project.html
සබරගමුව පළාතේ ,පානීය ජල ගැටළුවට විසඳුම් අපේක්ෂාවෙන්, ප්‍රජා මූල ජල ව්‍යාපෘතියන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාව කටයුතු කරයි. එම ව්‍යාපෘතියේ ප්‍රථම ප්‍රජාමූල ජල ව්‍යාපෘතිය, ජනතා අයිතියට පැවරීම පසුගිය දා (03) දැදිගම මැතිවරණ කොට්ඨාශයේ වඩුකන්ද කොග්ගල ග්‍රාමයේ දී සිදු විය. මෙම සඳහා පළාත් සභාව රුපියල් ලක්ෂ 10ක් පමණ වැය කරනු ලැබීය.
දැනට ප්‍රදේශයේ පවුල ඒකක 40 මෙමගින් ජල පහසුකම් ලබාගැනේ. ඉදිරියේ දී අවට ප්‍රදේශවල පවුල් වෙත ජලය සැපයීම සහා මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට ද නියමිතය.
තවද රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පානීය ජල ගැටළුවට මුහුණ පා ඇති ගම්මානවල මෙම ප්‍රජාමූල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එක්විය.