දකුණු කොරියාව සහ සබරගමු පළාත් සභාව එක්ව පළාතේ ගම්මාන නගා සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි
දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සහ සබරගමුව පළාත් සභාව එක්ව පළාතේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා විශේෂ ව්...
https://citynewslivelk.blogspot.com/2015/04/blog-post_30.html
දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සහ සබරගමුව පළාත් සභාව එක්ව පළාතේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි.
එම ව්‍යාපෘතිය SANMAUL ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති අතර ඒ යටතේ දැනටමත් කෑගල්ල දිස්ත්‍රිකයේ පිටියගම තෝරාගෙන එම ගම්මානය සංවර්ධනය කිරීමට කටයුතු කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ පිටියගම ග්‍රාමයේ ආර්ථික ,සමාජීය ,සංස්කෘතික හා පරිසර සංවර්ධනය වෙනුවෙන් දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතය ආයතනයේ දකුණු කොරියානු ඔවර්සිස් ස්වෙච්ඡා සංවිධානය (Peorea overseas volunteer) විසින් රුපියල් ලක්ෂ 780 ක මුදලක් ලබා දී ඇත.
මීට අමතරව එම ග්‍රාමයේ ප්‍රජාව වෙත ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව තුළ අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීමට විශේෂ පුහුණු ව්‍යාපෘතියක් ද සැලසුම් කර ඇත.
මෙම සෙමාවුල් (SANMAUL) ව්‍යාපෘතිය යටතේ තෝරාගනු ලැබු ග්‍රාමීය ප්‍රජාව වෙත ස්වයං රැකියා,ආර්ථික කළමනාකරණය , පරිසර සංරක්ෂණය ,තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර වලට අදාළ දැනුම මෙන්ම ඊට අවශ්‍ය උපකරණ හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.
පිටියගම ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙසු ග්‍රාමීය ප්‍රදේශවල ද මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (29) රත්නපුර ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
සබරගමු පළාත් සභාව මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජලය, විදුලිය, මාර්ග ඇතුලු විවිධ යටිතල පහසුකම් සපයාලීමට කටයුතු කරයි.
මෙම අවස්ථාවට සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් , පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න , කොරියානු ඔවර්සිස් ස්වෙච්ඡා සංවිධානයේ චා ජේ සෙක් (Cha jee sek) ඇතුලු එම සංවිධානයේ පිරිසක් ද එක්ව සිටියහ