යෝගී දිනය සමරන්න ගිහින් දුම්රිය ඇමති නිදි
ජාත්‍යන්තර යෝග දිනය සමරමින් යෝග ව්‍යායාම සිදු කරන අතරතුරදී ඉන්දියාවේ දුම්රිය ඇමති සුරේෂ් ප‍්‍රභූ සැබෑ ලෙසම නින්දට වැටී ඇත. යෝග ව්...
https://citynewslivelk.blogspot.com/2015/06/minister-sleep.html
ජාත්‍යන්තර යෝග දිනය සමරමින් යෝග ව්‍යායාම සිදු කරන අතරතුරදී ඉන්දියාවේ දුම්රිය ඇමති සුරේෂ් ප‍්‍රභූ සැබෑ ලෙසම නින්දට වැටී ඇත.
යෝග ව්‍යායාම්වලට ඇතුළත් ‘ශ්වාසන’ නම් ව්‍යායාමයේදී සැහැල්ලු ඉරියව්වකට පත් වීමේදී ඇමතිවරයා මෙසේ ගැඹුරු නින්දකට වැටුණු අතර පසුව ස්වේච්ඡා සේවකයෙකු විසින් ඔහු අවධි කරවා තිබේ.
ඉන්දියාවේ, කේරළයේ පිහිටි කොචින් කී‍්‍රඩාංගණයේ පැවති ජගත් යෝගී දින සැමරුම් උත්සවයේදී මෙය සිදු වුණු බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



