newssabaragamuvacom

කොටකෙතනේ අම්මයි දුවයි මැරූවන්ට ඇප නැහැ

කහවත්ත කොටකෙතනෙහි පදිංචිව සිටි නයනා නිල්මිණි (52) සහ කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජු සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනී උදය කුමාරිට ඇප ලබාදීම කොළඹ මහාධිකරණයෙන් අද (3) ප්‍රතික්ෂේප කෙරුණි. ඔවුනට එරෙහි නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.

Related

News Alert 903704211228679795

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item