මහින්ද සන්ධානයෙන් මහ මැතිවරණයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහ...
https://citynewslivelk.blogspot.com/2015/07/blog-post_61.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී කරන ලද සාකච්ඡාවකට අනුව එම තීරණයට එළඹි බව එම නිවේදනයේ සඳහන්
සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.


