newssabaragamuvacom

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාත අද (13) විශේෂ ප්‍රකාශයක් ක...

පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහාත අද (13) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ජනාධිපතිවරයා විසින් මැතිවරණ කාලය තුළ තමන් ක්‍රියා කරන ආකාරය ගැන මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාහ කිරීමට නියමිත බවත් එම ආරංචි වැඩිදුරටත්පවසනවා. 

එසේම මෙවර මහ මැතිවරණයේදී තමන් ස්වාධීනව කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කිරීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් පවසනවා. 


Related

News Alert 6328998578639181712

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item