කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් වටලයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා සැකපිට 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....
https://citynewslivelk.blogspot.com/2015/07/blog-post_47.html
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා සැකපිට 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබෙනවා.
අදාළ ස්ථානය පවත්වාගෙන ගිය බව කියන කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

