newssabaragamuvacom

මඩකලපු ගිය දුම්රිය ගනේමුල්ලේදී මග හිටී

මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ගනේමුල්ල සහ යාගොඩ දුම්රිය ස්ථාන අතර නතර කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ...

මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ගනේමුල්ල සහ යාගොඩ දුම්රිය ස්ථාන අතර නතර කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් මේ දුම්රිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බලපෑමක් නොමැති බවද වාර්තා වනවා. 


Related

News Alert 1307094768483794374

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item