හිරුණිකාගේ අත ගන්න, අත මෙන්න. (Photos)
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තවත් පැය කිහිපයකින් යුග දිවියට ඇතුළත් වීමට නියමිතය. ඇය සමඟ අතිනත ගන්නේ මෙර...
https://citynewslivelk.blogspot.com/2015/07/photos.html
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තවත් පැය කිහිපයකින් යුග දිවියට ඇතුළත් වීමට නියමිතය. ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කඩවසම් තරුණයකු බව එම පවුලේ ආරංචි මාර්ග කියා සිටී.
ප්‍රේම සම්බන්ධතාවක් මත සිදුවන මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබෙනු ඇතැයි ද පැවසේ. විවාහ මංගල්‍යය සඳහා එම පවුල් දෙකට ඉතාම සමීප සුළු පිරිසකට පමණක් ආරාධනා කර ඇතැයි පැවසේ.
පහතින් දැක්වෙන්නේ ඇය ෆේස්බුක් වෙත මීට පැය කිහිපයකට පෙර එක්කර තිබු සේයාරුවකි.
Few more hours to be Mrs..
Posted by Hirunika Premachandra For Next Westen Provincial Council on Saturday, July 4, 2015

