හිටපු ජනපතිගේ රාජකීය වෛද්‍යවරයාත් FCIDයට
https://citynewslivelk.blogspot.com/2015/10/fcid.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ වෛද්‍යවරයා ලෙස සලකනු ලැබූ සමීපතමයකු වන ඒලියන්ත වයිට් මහතා ප්‍රශ්න කිරීම සඳහා අද (5) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා. ඒ හිටපු ජනපති පදිංචිව සිටින නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවසේ අයිතිය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රකාශයක් ලබාගැනීමට බවයි වාර්තා වන්නේ.

