newssabaragamuvacom

හොඳම යාළුවට වෙඩි තබා කඩුවකින් කොටයි

මුදල් ආරවුලක් මත හොඳම යහළුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් යහළුවෙකු වෙඩි තබා කඩුවකින් කපා කොටා ඇතැයි පිළියන්දල ප්‍රදේශයෙන් වාර්ත...

මුදල් ආරවුලක් මත හොඳම යහළුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු එක් යහළුවෙකු වෙඩි තබා කඩුවකින් කපා කොටා ඇතැයි පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පිළියන්දල ප්‍රදේශයේ අවන්හලකදී මෙම ගැටුම හටගෙන තිබෙනවා. 

තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ගැටුමට හේතු වී ඇත්තේ මුදල් පොලියට දීමක් බවටයි පොලීසිය සැක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. 


Related

News Alert 7844918171888202769

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item