newssabaragamuvacom

ඇඹිලිපිටියේ සිද්ධිය; පොලිසියේ 5ක්‌ සීඅයිඩී කැඳවයි

ඇඹිලිපිටිය සුමිත් ජයවර්ධන නමැති එක්‌දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනකු ලබන සඳුදා (15 වැනිදා) රහස්‌ පො...

ඇඹිලිපිටිය සුමිත් ජයවර්ධන නමැති එක්‌දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකයට ලක්‌වූ පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනකු ලබන සඳුදා (15 වැනිදා) රහස්‌ පොලිසියට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ ඊයේ (11 වැනිදා) පැවසුවා. 

මෙම පොලිස්‌ නිලධාරීන්ගෙන් සිද්ධියේ සුලමුල දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වනවා. 

අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් විශාල පිරිසක්‌ පොලීසියට එරෙහිව ප්‍රකාශ ලබාදී ඇති අතර පොලිස්‌ නිලධාරීන්ට පක්‍ෂව එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලබන සතියේ පොලිස්‌පතිවරයාට ලිපියක්‌ භාරදීමට ක්‍රියාකරන බවද දැනගන්නට ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියා.

Related

News Alert 6232440999871677508

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item