newssabaragamuvacom

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවැත්වෙන තිරණාත්මක සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුල...

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවැත්වෙන තිරණාත්මක සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.

දඹුල්ලේ පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනකින් යුතුව මෙම තරගයට අවතීරණ වෙයි. ඒ විශ්‍රාම ගත් තිලකරත්න ඩිල්ෂාන්, තෙවැනි තරගයට ක්‍රීඩා කළ සීක්කුගේ ප්‍රසන්න හා ධනුෂ්ක ගුණතිලක වෙනුවට ඇන්ජලෝ පෙරේරා, සචිත් පතිරණ හා අවිෂ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවමිනි.

Related

Sport News 5802209947920834170

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item