newssabaragamuvacom

ඇමති රිෂාඩ් ජනපති කොමිසමේ

කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකශයක් ලබාදීම සඳහා මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණ තිබේ. සතියක් ඇතුළත් ඔහු කොමිසමට කැඳවූ දෙවැනි අවස්ථාව මෙය වෙයි. සතොස ආයතනයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසමට කැඳවා ඇති බව වාර්තා වෙයි. 

Related

News Alert 5624709992357576055

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item