කේන් විලියම්සන්ගේ හයේ පහරින් ප්‍රේක්‍ෂකයකුට ඩොලර් මිලියනයක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන සමාරම්භක තරගයේදී ප්‍රේක්‍ෂකාගාරයේ සිට උඩපන්දුවක් රැක ගැනීම හේතුවෙන් ඩොලර් මිලියනයක් හෙවත...
https://citynewslivelk.blogspot.com/2015/02/Fan-Becomes-Millionaire-After-Taking-a-Crowd-Catch.html
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ලෝක කුසලාන සමාරම්භක තරගයේදී ප්‍රේක්‍ෂකාගාරයේ සිට උඩපන්දුවක් රැක ගැනීම හේතුවෙන් ඩොලර් මිලියනයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් දිනා ගැනීමට ප්‍රේක්‍ෂකයකු සමත් විය.
නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් ගැසූ හයේ පහරක් ප්‍රේක්‍ෂකයකු වූ සන්ඡේ ගන්ධා නැමැත්තා තනි අතින් රැක ගැනීම හේතුවෙන් මෙම ත්‍යාග දිනා ගැනීමට සමත්ව තිබේ. 'ටූයි' නැමැති වෙළෙඳ නාමයක් ප්‍රචාරය කිරීම සඳහා මෙම ත්‍යාගය ප්‍රේක්‍ෂකයන්ට ලබාදේ. නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරග නරඹන ඕනෑම කෙනෙක් 'ටූයි' ටීෂර්ටය ඇදගෙන තරගය නරඹන අවස්‌ථාවේ ප්‍රේක්‍ෂකාගාරයට පැමිණෙන උඩපන්දුවක් තනි අතින් රැක ගතහොත් පමණක් මෙම ත්‍යාග මුදල ලබා ගැනීමට වාසනාව හිමිවේ. ගන්ධා එම අවස්‌ථාවේ 'ටූයි' ටීෂර්ටය ඇඳගෙන සිටීම නිසා ඔහුට මෙම වාසනාව ගෙන ආවේය.