නිවසකට ගොස් බාලවයස්‌කාර දැරියට අතවර කළ අයියා මලෝ රිමාන්ඩ්
වයස අවුරුදු 10 මාස 07 ක දැරිය වරින් වර නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවේ එම නිවසට ගොස් දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් එකම පවුලේ...
https://citynewslivelk.blogspot.com/2015/03/two-brothers-arrest.html
වයස අවුරුදු 10 මාස 07 ක දැරිය වරින් වර නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවේ එම නිවසට ගොස් දූෂණය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් එකම පවුලේ අයියා මලෝ දෙදෙනා මාර්තු 16 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් බන්ධුල විඡේසිංහ මහතා නියම කළේය.
එසේ රක්‌ෂිත භාරයට පත් කෙරුණේ වල්පිටගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක හා 14 ක දෙදෙනෙක් වූ අතර වයස 14 පිරිමි දරුවා රක්‌ෂිත භාරයෙන් හෙට්‌ටිපොල ගල්කන්ද රැඳවුම් ළමා නිවාසයට යොමු කළේය.
කුලියාපිටිය මූලස්‌ථාන පොලිස් පරීක්‌ෂක ප්‍ර.පො.ප. සුජීව විඡේසේන මහතාගේ උපදෙස් මත පො.ප. නිලන්ත ප්‍රෙAමරත්න, කා.පො.සැ. 392 වික්‍රමසිංහ, පො.කො. (53314) රොහාන් යන මහත්ම මහත්මීන් පරීක්‌ෂණ සිදුකළ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුපුන් අධිකාරි හා අමිල කාරියවසම් යන මහත්වරු පෙනී සිටියහ.