රඹුක්කන වසන්ත උදානයට තරග ඉසව් රැසක්
අලි ඇතුන් රේස් ඇතුළු සාම්ප්‍රදායික තරග ඉසව් රැසකින් සමන්විත රඹකැන්පුර අවුරුදු උදානය අලුත් අවුරුදු උළෙල කෑගල්ල බතඹුරේ ක්‍රීඩාංගණයේ දී ඊයේ ...
https://citynewslivelk.blogspot.com/2015/04/blog-post_16.html
අලි ඇතුන් රේස් ඇතුළු සාම්ප්‍රදායික තරග ඉසව් රැසකින් සමන්විත රඹකැන්පුර අවුරුදු උදානය අලුත් අවුරුදු උළෙල කෑගල්ල බතඹුරේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (15) පැවැත්විණී.
වාර්ෂිකව පවත්වනු ලබන රඹකැන්පුර වසන්ත උදානය සාම්ප්‍රදායික අවුරුදු උළෙල මෙවර පවත්වනු ලැබුයේ 20 වෙනි වරට ය.
මෙදින(15) පැවැත් වූ අලිරේස් තරගය සදහා අලි ඇතුන් තිදෙනෙකු සහභාගී වූහ.
පළමු ස්ථානය තාරක නැමැති ඇතාට ද දෙවන ස්ථානය මැණිකා නැමති ඇතින්නට ද තෙවන ස්ථානය කුවේණි නැමති ඇතින්නට ද හිමිවිය.
පාපැදි තරග, කාන්තා හා පිරිමි මැරතන් ධාවන තරග, අවුරුදු කුමරිය ,කොට්ඨාපොර ඇතුළු සංස්කෘතිකාංග රැසක් මෙදින (15) පැවති රඹකැන්පුර වසන්ත උදානය අවුරුදු උත්සවයට එක්කර තිබිණී.
මෙම අවස්ථාවට සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත්,කෑගල්ල දිස්ත්‍රික් පාර්පිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු සහභාගී වූහ.