නිරුවතින් දිය නෑ විදේශකයෙකු අත්අඩංගුවට
හික්කඩුව මුහුදේ නිරුවතින් දිය නාමින් සිටි විදේශකයෙකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසනවා. හැත්තෑ හැවිරිදි මොහු පෘතුග්...
https://citynewslivelk.blogspot.com/2015/10/foreigner-arrest-in-hikkaduwa.html
හික්කඩුව මුහුදේ නිරුවතින් දිය නාමින් සිටි විදේශකයෙකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසනවා. හැත්තෑ හැවිරිදි මොහු පෘතුග්‍රිසි ජාතිකයෙකු බව අනාවරණයවී තිබෙනවා.
ජර්මනියේ සිට ශ්‍රි ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයා පසුව හික්කඩුවට පැමිණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන තිබේ.
එහිදී නිරුවතින් මුහුදේ නාමින් සිටින බව හෝටල් කළමණාකරු විසින් පොලීසියට දැන්වීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

