ලෝක ගුරු දිනය අද
ලෝක ගුරු දිනය අදට (06 වැනිදාට) යෙදී ඇත. මේ නිමිත්තෙන් වන ජාතික උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්...
https://citynewslivelk.blogspot.com/2015/10/worlds-teachers-day.html
ලෝක ගුරු දිනය අදට (06 වැනිදාට) යෙදී ඇත. මේ නිමිත්තෙන් වන ජාතික උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන්නේ අද උදේ 10 ටය. "ගුරු ප්‍රතිභා ප්‍රභා" ලෙස නම් කර ඇති මෙම උළලේදී ගුරුවරු අටසිය පනස් දෙනෙක් පමණ සම්මානයට පාත්‍ර වෙති.
ලෝක ගුරු දිනය සමරමින් සමරු වැඩසටහනක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

