newssabaragamuvacom

ප්‍රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණදෙන්නා අත්අඩංගුවට

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන නිලධරයා ලෙස කටයුතු කළ නගුලන් හෙවත් ශිවමූර්තී කනපතිපිල්ලේ යාපනයේ කෝපායි...

හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණ දෙන නිලධරයා ලෙස කටයුතු කළ නගුලන් හෙවත් ශිවමූර්තී කනපතිපිල්ලේ යාපනයේ කෝපායිහිදී ඊයේ (26) පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
2009 යුද්ධය අවසාන් වීමෙන් පසු ඔහු සාමාන්‍ය වැසියෙකු ලෙස වෙස් වලා ගනිමින් යාපනයේ කෝපායිහි පදිංචිව සිට තිබෙනවා. චාල්ස් ඇන්තනී බලකායේ රාම් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් ලද තොරතුරක් අනුව නගුලන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
යුද්ධයෙන් පසුව නගුලන් සිය බිරිඳ සමඟ ජීවත් වූ බවත් ඔවුන්ට අවුරුදු 04 ක දරුවෙකු සිටින බවත් වාර්තා වේ.


Related

News Alert 1449365551544415523

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item