රත්නපුර දිස්ත්‍රික්කයේ නාය ගිය පාසල් දෙක කඩිනමින් ඉදි කරනවා - සබරගමුව ආණ්ඩුකාරතුමා
පසුගිය ආපදාවන් හේතු කොටගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යෑමෙන් විනාශ වූ කොලොන්න ලංකා බෙරිය හා බලංගොඩ පෙට්ටිගල වත්ත යන විද්‍යාල දෙක ආරක්ෂිත ස...
https://citynewslivelk.blogspot.com/2016/06/blog-post.html
පසුගිය ආපදාවන් හේතු කොටගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යෑමෙන් විනාශ වූ කොලොන්න ලංකා බෙරිය හා බලංගොඩ පෙට්ටිගල වත්ත යන විද්‍යාල දෙක ආරක්ෂිත ස්ථානයක කඩිනමින් යලි ස්ථාපිත කරන බව සබරගමු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා සදහන් කලේය.
ඒ මහතා මේ බව සදහන් කලේ පසුගියදා(31) රත්නපුර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
එම විද්‍යාල දෙක ඉදි කිරීමට අවශ්‍ය භූමිය වතු සමාගම් වලින් කඩිනමින් අත්පත් කර ගැනීමට කටයුතු කරන මෙන් අදාල බලධාරීන්ට ආණ්ඩුකාරවරයා දැනුම් දෙනු ලැබීය.
එම විද්‍යාල දෙක යලි ඉදි කිරීම සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් සබරගමුව පළාත් සභාව මගින් වෙන්කර ඇත.
මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන අතුල කුමාර රාහුබද්ධ,රංජිත් බණ්ඩාර සහ පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය,දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන් සහභාගී වූහ.