newssabaragamuvacom

සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය දින දෙකක් පුරා රඹුක්කන ශ්‍රී කීර්තිරත්නාරාම විහාරස්ථානයේදී

කොළඹ ගංගාරාමයේ සිට වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් රඹුක්කන ශ්‍රී කීර්තිරත්නාරාම විහාරස්ථානයේදී ඊයේ(06) සහ අද(07) යන දෙදින පුරා...

කොළඹ ගංගාරාමයේ සිට වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් රඹුක්කන ශ්‍රී කීර්තිරත්නාරාම විහාරස්ථානයේදී ඊයේ(06) සහ අද(07) යන දෙදින පුරා පැවැත්විණි.

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ගලබඩ ඤාණිස්සර මාහිමියන් වහන්සේ විසින් කෑගල්ල ප්‍රදේශවාසීන්ගේ වන්දනාමානය පිණිස මෙම සර්වඥ කේෂ ධාතූන් වහන්සේලා රඹුක්කන ශ්‍රී කීර්තිරත්නාරාම විහාරස්ථානයට වැඩමවන ලදී.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සහ ප්‍රදේශවාසී විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.





Related

Sg News 5501331805905920077

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item