සියල්ලන්ම ගැහැනුන් වෙනුවෙන් පමණයි.
කාන්තාවකට මහමගදී හෝ යම්කිසි ආකාරයකින් කරදරයක් අකරතැබ්බක් වුවහොත් එය වැළැක්වීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙයි. නමුත් පිරිමි පුද්ගලයකුට එවැනි ...
https://citynewslivelk.blogspot.com/2016/08/Extreme-Domestic-Abuse-In-Public.html
කාන්තාවකට මහමගදී හෝ යම්කිසි ආකාරයකින් කරදරයක් අකරතැබ්බක් වුවහොත් එය වැළැක්වීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙයි. නමුත් පිරිමි පුද්ගලයකුට එවැනි තාඩන පීඩනවලට ලක්වීමට සිදුවුවහොත් කිසිදු පුද්ගලයකු ඉදිරිපත් නොවෙන එක ආයේ කියන්න දෙයක් නැහැ. පුළුවන් නම් තවත් ඒ පිරිමි පුද්ගලයාට අවට සිටින පිරිස්ද පහරදෙනු ලබයි.
ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවක් සහ පිරිමියෙක් තාඩන පීඩනවලට ලක්වීමේදි සිදුවන දෙය මෙම වීඩියෝව නරඹාම බලන්න.
ප්‍රසිද්ධ ස්ථානයකදී කාන්තාවක් සහ පිරිමියෙක් තාඩන පීඩනවලට ලක්වීමේදි සිදුවන දෙය මෙම වීඩියෝව නරඹාම බලන්න.

