කැන්ගරුවන්ට ගැසූ චන්දිගේ සුපිරි හයේ පහර
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය ඊයේ...
https://citynewslivelk.blogspot.com/2016/08/unbelievable-sweep-six-from-dinesh-chandimal.html
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගය ඊයේ ආරම්භ වූ අතර අද දෙවන දිනයයි. කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් ලබාගෙන සිටිනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 129ක්ද ලබාගත්තා. එහිදී දිනේෂ් චන්දිමාල් අපූරු හයේ පහරක් එල්ල කරනු ලැබුවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

